ස්කොට්ලන්තයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද (01) පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා.
ඒ මීටර් 89.75ක් දුර හෙල්ල විසි කිරීමෙන් සිය දක්ෂතාවය විදහා දක්වමින්.
එමෙන්ම මෙම තරගයේ රිදී පදක්කම ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රාත්, ලෝකඩ පදක්කම ඉන්දීය ක්‍රීඩක යශ් වීර් සිංටත් හිමිවුණා.

