NEWS

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් කහිපයක් සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය හෙට (07) පෙරවරු 11.30 දක්වා වලංගු වෙයි.

ඒ අනුව,දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු – මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »