Avishka

පාකිස්තානු තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නොවැ. 8 දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එලැඹෙන නොවැම්බර් 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.  එහිදී පාකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර එක්දින තරගාවලියක් සහ ඉන් පසුව පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන විස්සයි20…

Read More

රුසියාවේ භූකම්පනයක්

රුසියාවේ කම්චැට්කා කලාපයේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 5.8ක භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ භූකම්පන තත්ත්වය කිලෝමීටර් 28ක් ගැඹුරින් සිදුව ඇති බවය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කම්චැට්කා හී අද ඇතිවූ භූකම්පන තත්ත්වය මේ වසරේ ජූලි මාසයේදී 8.8ක දැවැන්ත භූමිකම්පාවකින් පැසිෆික් කලාපය පුරා සුනාමි අනතුරු…

Read More

ප්‍රදේශ කිහිපයකට සවසට තද වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත…

Read More

ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්‍යාසය යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා මෙය කලාපීය…

Read More

පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය ගැන අගමැති කියන කතාව

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය. වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. කෙසේවෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ කිසිදු කරුණු අධ්‍යයනයකින්කිරීමකින් තොරව බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය…

Read More

එක්දින ලෝක ශූරියෝ ඉන්දියාවෙන්

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (2) සමත් විය. නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246ක් පමණි. මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය…

Read More

ඉන්දියාවේ බිහිසුණු අනතුරක්

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බස් රථයක් නවතා තිබූ ට්‍රේලරයක ගැටී සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. ජයිපූර් අගනුවර සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි ෆලෝඩි දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුව තිබේ. පසුගිය මාසයේ එරට ජයිසල්මර්හිදී ද බස් රථයක් ගිනිගෙන සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු…

Read More

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මධ්‍යම රාත්‍රියේදී සහ අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි….

Read More

හොරණ වෙඩිතැබීමක් – එක් අයෙක් මරුට

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ අද (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ. බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ…

Read More

මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ජාති ආගම් හෝ දේශපාලන බේදයකින් තොරව සියළු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවය. පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරි‍වෙන ආරම්භ කර වසර 150ක් සපිරීම නිමිත්තෙන් පෑලියගොඩ විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණණ ශාලාවේ අද (02)…

Read More
Translate »