admin

අඛණ්ඩව තුන්වන වතාවටත් මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව තබා ගනු ඇතැයි අපේක්ෂා

ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සහ ඩොනල් ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදුවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව අඛණ්ඩව තුන්වන වතාවටත් පොලී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට අපේක්ෂා කරනු ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ඉකුත් 2024 වසරේ දී පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා 5%ක සාධනීය වර්ධන වේගයකින් යුතු වූ මෙරට ආර්ථිකය, වසර තුනකට…

Read More

නාමල්ගේ ක්‍රිෂ් නඩුව නැවත කැඳවන්න දිනදෙයි

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.  මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.  එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම…

Read More

සේවක සේවිකාවන් 2,000ක් වැඩකළ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක් වසයි

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඊයේ (20) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.  එසේ දින නියමයකින් තොරව වසා දමා ඇත්තේ, නිෂ්පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි වීම සහ වසර කිහිපයක් පුරා ලාභ නොලැබීම නිසයි.  කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය නෙක්ස්ට් නමැති මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමන අවස්ථාව වන විට…

Read More

සති තුනක් තුළ සංචාරකයින් 80,000ක්

මෙම මාසයේ පළමු දින 18 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා.  ඒ අනුව, එම කාලසීමාවේදී සංචාරකයින් 80,421 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.  වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ 77, 305ක්.

Read More

රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදු කෙරුණා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් රණවිරු සේවා…

Read More

චීනයේ බලපෑම් නිශ්ඵල බව තායිවානය කියයි

තායිවානය දෙසට තම ප්‍රවේශය චීනය විසින් නැවත සලකා බැලිය යුතු බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා.  ඔහු පෙන්වා දෙන්නේ, වසර ගණනාවක් තිස්සේ චීනයෙන් තා‍යිවානය වෙත එල්ල වන හමුදා හා දේශපාලන පීඩනය ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මැදිහත්වීම ශක්තිමත් කිරීමට පමණක් හේතුවී ඇති බවයි.  එය අවසානයේ චීනයේ අවශ්‍යතාවලට පටහැනි විය හැකි බව ද ඔහු පවසනවා.  එමෙන්ම තායිවාන…

Read More

නවසීලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ සංචාරයක

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මැයි 24- 28 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. තම සංචාරය අතරතුර, පීටර්ස්, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය, හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පවත්වනු ඇති. වෙළඳාම, ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රවල…

Read More

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තිදෙනෙක්ගේ වැඩ තහනම්

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක පවසනවා.  අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙකු හා එම රැඳවියාගේ පවුලේ පිරිසක් සමග වැලිගම නගරයෙන් පිට ස්ථානයක නවතා තැබීමේ සිදුවීමකට අදාළව කෙරෙන මුලික පරික්ෂණයට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.  එම සිදුවීම පසුගිය 16 වනදා…

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) දින ඒකක 61.43 කින් පහත වැටී ඒකක 16,336.25 කින් අවසන් අවසන් දුණා. එය ප්‍රතිශතයක් ලෙස 0.37% ක්. ඒ අනුව, එහි පිරිවැටුප රුපියල් බිලියන 1.5ක් බවයි කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කළේ.

Read More

ලොවක් බලාසිටින පාප් වහන්සේ කවුද? දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු දුමාරයක්

මේවනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ (07) ආරම්භ වුණා. ඒ අනුව ඊයේ (07) වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව පාප් වහන්සේ තෝරන ඡන්ද විමසීම පැවැත්වෙන දේවස්ථානය තුළ කාදිනල්වරු 133 දෙනා රැඳී සිටිමින් රහස් ඡන්දය භාවිත කළා. ඒ නව පාප් වහන්සේ කෙනකු තෝරා පත් කරගන්නා තෙක්…

Read More
Translate »