මාර්ග අංක 187 සුඛෝපභෝගී බස් රථවලට ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයට පැමිණීමට අවසර
ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් මාර්ග අංක 187 (කොටුව – කටුනායක) සුඛෝපභෝගී බස් රථවලට අද සිට ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට අවසර ලබා දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කරනවා. මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් ද…

