උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ සිංහල ප්‍රශ්න පත්‍රය පිටවේ
උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ අවසන් වාර විභභාගයේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමැවන් ධර්මසේන පවසනවා. ඔහු පවසන්නේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රශ්න පත්‍රය පිටවූ බවට වාර්තා වීම නිසා අද දින පැවැත්වීමට තිබුණු විභාගය නැවැත්වූ බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන නිලධාරීන් විසින්…

