නොවැම්බර් මාසයේ දී සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 273 දක්වා ඉහළට
පසුගිය නොවැම්බර් මාසයේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක් උපයා ඇති අතර, ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 185.6ක් උපයා තිබෙනවා. එමෙන්ම වසරකට පෙර නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 205.3ක අදායමක් උපයා ඇති බවටයි වාර්තා වෙන්නේ. නොවැම්බර් මාසයේදී මෙරටට සංචාරකයින් 184,158ක් පැමිණ ඇති අතර, ඔක්තෝම්බර් මාසයේදී 151,496 පැමිණ තිබෙනවා. ඒ අනුව, පළමු මාස එකොළහ තුළ සංචාරකයින් 1,804,873…

