යෝෂිතට ඇප
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ, රුපියල් ලක්ෂ 500 ක ශරීර ඇප දෙකක් මත යෝෂිත රාජපක්ෂ නිදහස් කිරීමට මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළ බවයි. එහිදී ඔහුට…

