ටයිල් ලොරිය පෙරලී සිදු වූ බිහිසුණු අනතුර
කොළඹ සිට බදුල්ල දක්වා ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද උදෑසන (23) දෙමෝදර හංදියේදී මාර්ගය මැද පෙරලීමෙන් කොළඹ බදුල්ල මාර්ගයට බාධා එල්ල වී තිබෙනවා. ලොරි රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම නිසා මෙසේ වංගුව ගැනීමේදී පෙරලී අනතුරට ලක්ව ඇති බවටයි වාර්තා වෙන්නේ. අනතුරින් රියදුරුට සහ සහයකට තුවාල සිදු වී නොමැත. පහළ මාර්ගයේ නවතා තිබු ත්‍රිරෝද රථයකට සුලු…

