ඉතාලි ජාතික සංචාරකයෙකුගෙන් පැමිණිල්ලක්
කල්පිටිය – සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සදහා මෙරටට පැමිණි ඉතාලි සංචාරකයෙකු, කාමරයක් මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමෙන් අනතුරුව එහි පැමිණ අදාළ හෝටලය වසර 05 ක් පුරාවට වසා දමා ඇති බවට දැන ගැනීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවය පත් වූ බවයි මෙම සංචාරකයා කල්පිටිය පොලිසියට පැමිණිලි කරමින් සදහන් කර…

