ජපානයේ රැකියා අවස්ථා රැසක් ගන්න ඇමති විජිත හේරත් විශේෂ සාකච්ඡාවක
ජපානයේ පවතින රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා. ඊට ජපාන ජාත්‍යත්නර මිනිස් බල සංවිධානය වන IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි (Mr. Kanamori Hitoshi) ඇතුළු නියෝජිතයින් එක්ව සිටි බව සඳහන්. එහිදී අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටියේ, ජපානයේ පවතින රැකියා අවස්ථා…

