LPL තරගාවලිය මෙම වසරේ නොපැවැත්වේ

රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළේය. 2026 වසරේ පෙබරවාරි-මාර්තු මාසයන් හි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සූදානම්වීම සඳහා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ දැක්වේ

Read More

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. නොවැම්බර් 7සිට 9 වනදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය… 1.) ලහිරු මදුශංක (නායක)2.) ධනංජය ලක්ෂාන්3.) තනුක දාබරේ4.) නිමේෂ් විමුක්ති5.) ලහිරු සමරකෝන්6.) තරිඳු රත්නායක7.) සචිත ජයතිලක8.) මොවින් සුබසිංහ

Read More

නවසීලන්ත කාන්තා පිල පැරදූ ශ්‍රී ලංකා කාන්තා පිලට පළමු තරගයේ ජය

සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අද (14) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්. අද තරගයේ පළමුවෙන් පන්දුවා පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් තුල කඩුලු සියල්ල දැවී ලකුණු 101ක් රැස් කළා. එහිදී, Emma McLeod…

Read More

රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ

ලොව පැරණිම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි දිගහැරුම අද සනිටුහන් කෙරෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන ලොව දෙවැනි පැරණිතම මෙන්ම, දීර්ඝතම මහා ක්‍රිකට් තරගය ලෙසින් සැලකෙන අතර එය දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පිහිටි ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල සහ සාන්ත පීතර යන විදුහල්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දසුන් ශානකට අ. ඩො. 10,000ක දඩයක් නියම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර ඇති බව ක්‍රිකට් මූලාශ්‍ර සඳහන් කරනවා. ඒ, පෙබරවාරි 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන්.

Read More

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට ඔහු සමත් වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පවත්වන පරික්ෂණය අවසන්වනතුරු ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට…

Read More

දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ, සිය 100 වන ටෙස්ට් තරගය වන ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන තරගයෙන් පසුවයි. 2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, ටෙස්ට් ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් ලබාගෙන තිබෙනවා.

Read More

දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි මීළඟ ටෙස්ට් තරගයෙන් අනතුරුවයි. අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ඔහු සහභාගී වන සියවන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්. 2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත්…

Read More

එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. දෙවන ස්ථානය ඕස්ටේ්‍රලියාවට හිමිව ඇති අතර, තුන්වන ස්ථානයේ රැදී සිටින්නේ පකිස්ථානයයි. නවසීලන්තයට පස්වන ස්ථානයේත් ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේත් පසුවනවා. මේ අතර, ශ්‍රී ලංකා නවසීලන්ත තෙවන සහ අවසන් එක්දින තරගය අනිද්දා පැවැත්වෙන අතර මේවන විටත් තරගාවලිය 02 – 0ක් ලෙස ජයගෙන…

Read More

බෝඩර් ගවස්කාර් ටෙස්ට් ශූරතාවය ඔස්ට්‍රෙලියාවට

සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වුනු තරග පහකින් සමන්විත ‘බෝඩර් – ගවක්ස්කාර්’ කුසලාන අවසන් තරගයෙන් ජය ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව ‘බෝඩර් – ගවක්ස්කාර්’ කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රෙලියාව සමත් වුණා. අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා සත්කාරකයින්ට ලකුණු 162ක ඉලක්කයක් හිමි ව තිබුණා. ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී එම…

Read More
Translate »