සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර 5 වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා.
ඒ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදියී.
තරගාවලිය මේ වන විට දෙකට එකක් ලෙස පෙරමුණේ සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.
එක් තරගයක් වර්ෂාව නිසා අතරහැර දැමීමට සිදු වුණා