NEWS

2024 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5% – 5% වනු ඇතැයි අපේක්ෂා කරනවා

2024 සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5% – 5% වනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා.

ඉදිරි වසරේදී මෙරට ආර්ථිකය සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි වැඩපිළිවෙළ සහ මෙරට ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »