අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, විදුලිබල පනත යටතේ නියමය අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනට නියමිත කටයුතුවලට අයත්ය

