NEWS

admin

තාවකාලික අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15න් පසු අවසන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරි තත්ත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම්, ඔබේ අංක තහඩුව 2024 දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර ලබා ගන්නා…

Read More

ඉරාන ජාතිකයි හත්දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි

2019 වසරේ කොළඹ , මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද විසින් මෙම තීන්දුව ලබා දුන්නා. 2019 වසරේ ජූලි මස 12 වන…

Read More

අධික වැස්ස නිසා දිවයින පුරා පිහිටි කුඩා වැව් 106ක් කැඩෙයි

දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙවර මහ කන්නයේ වගාකළ කුඹුරු බිම් රැසකට හානි සිදුව තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ වගාකළ බිම් රැසක් ජල ගැලීම්වලට ලක් වුණේ, අම්පාර ජලාශය සහ කොණ්ඩවටුවාන ජලාශය පිටාර ගැලීම හේතුවෙන්. අම්පාර ගල්ඔය ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 35,000ක් පමණ මෙවර වගා කළ අතර, එම කුඹුරු බිම් රැසකටද ජල ගැලීම්වලින් හානි සිදුවුණා. අප වාර්තාකරුවන්…

Read More

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය…

Read More

ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

වතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය. එම නිවේදනය අනුව නිවාඩු ලබා…

Read More

සුළි කුණාටුව ගැන විශේෂ දැනුම්දීමක් – ගත වූ පැය 24 වැඩිම වර්ෂාපතනය යාපනයට

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පෙරවරු 05.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 130 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවයි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද…

Read More

ඉදිරි පැය 48 සඳහා කැලණි ගඟ අවට ප්‍රදේශයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රා.ලේ කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන…

Read More

2024 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5% – 5% වනු ඇතැයි අපේක්ෂා කරනවා

2024 සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5% – 5% වනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා. ඉදිරි වසරේදී මෙරට ආර්ථිකය සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි වැඩපිළිවෙළ සහ මෙරට ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ…

Read More

නුවරඑළියත් වර්ෂාවෙන් යටවෙයි

අරලගංවිලදී පාලමක් කැඩීයාම නිසා, පොළොන්නරුව – අම්පාර මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇති බව අප වාර්තාකරු පවසනවා. එමෙන්ම, වර්ෂාවත් සමඟ දඹුල්ල – දඹුලු‍ ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරුවරයා සදහන් කළේ ඉන් තත්පරයට ඝණ අඩි පන්දහස බැගින් දඹුලු‍ ඔයට ජලය මුදා හැර එම ඔය හරහා කලා වැවට සහ බළලු‍ වැවට ජලය…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අද (26) වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එම වරෙන්තුව යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා ක්‍රියාත්මක කිරීමටයි එහිදී නියෝග කර ඇත්තේ. ඒ ඔහු විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථය අනතුරට පත් කර, ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ…

Read More
Translate »