කෙහෙළියගේ නඩුව කල් යයි
හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව, විභාගය සඳහා නොවැම්බර් 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු…

