ටෙලිඅවිව් නුවර බස් රථ තුනක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක්
ඊශ්‍රායලයේ – ටෙලිඅවිව් නුවර බස් රථ තුනක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා බටහිර ඉවුරේ සිය ක්‍රියාකාරකම් ඉහළ දමමින් පවතින පසුබිමකයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් සිදු වූ හානි පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ.

