NEWS

දුම්පානය නොකරන්නන් අතරත් පෙනහළු පිළිකා රෝගය ඉහළට

ලොව පුරා දුම් පානය නොකරන්නන් අතර පෙනහළු පිළිකා තත්ත්වය ඉහළ යමින් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. එංගලන්තයේ ලැන්සෙට් ශ්වසන වෛද්‍ය සඟරාව විසින් සිදුකළ අධ්‍යයනයක් මගින් හෙළීවී ඇත්තේ ඇඩිනො කාර්සිනෝමා නම් පෙනහළු පිළිකා තත්ත්වයක් දුම්පානය නොකරනන් අතර තිබී බහුලව හමුවී ඇති බවයි. එම පිළිකා තත්ත්වය ඇති රෝගීන් සංඛ්‍යාව සියයට 53 සිට සියයට 70 දක්වා ඉහළ…

Read More

ට්‍රම්ප්ගෙන් බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර වෙළදාමේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ අපනයන සඳහා සියයට සියයක් තීරු බදු පනවන බවට පවසමින්. මේ වන විට බ්‍රික්ස් සාමාජික රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීමේ…

Read More

ශබ්දයේ වේගය පරදන බූම් සුපර්සොනික් ගුවන් යානය සාර්ථක පියාසැරියක

සුපර්සොනික් හෙවත් ශබ්දයේ වේගය පරදන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ තවත් පියවරකට ළං වෙමින් අමෙරිකාවේ බූම් සුපර්සොනික් ගුවන් යානය සාර්ථක අත්හදා බැලීමේ පියාසැරියක නිරත වී තිබෙනවා. අඩි 35,000ක් උසින් ඉහළ අහසේදී පැයට කිලෝමීටර් 1,360ක වේගයක් ළඟා කරගනිමින් මෙලෙස පියාසර කර ඇත්තේ බූම් සුපර්සොනික් XB-1 යානයයි. අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නුවර සිට වයඹ දිග ප්‍රදේශයේ පිහිටි මොහාවී…

Read More

අමෙරිකානු ගුවන් යානයක් එරට හමුදාවට අයත් හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක්

අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් මිය ගිය 19 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය 64 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර එය ගුවන්තොටුපළට, ගොඩබෑමට උත්සහ කළ අවස්ථාවේදී අමෙරිකානු හමුදා සෙබලුන් 3…

Read More

මොනාලිසාට අලුත් ගෙයක්

ලෝකයේ වැඩිපුරම සංචාරක ආකර්ශනය හිමි කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස සුප්‍රකට ‘මොනාලිසා’ සිතුවම පැරිසියේ ලූවර් හි නව ප්‍රදර්ශන අවකාශයකට ගෙන යෑමට නියමිත බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසනවා. 2031 වන විට මෙම වෙනස හඳුන්වා දීමට නියමිත අතර, සිතුවම නැරඹීමට අමුත්තන්ගෙන් වෙන වෙනම අය කරනු ලබන‍ බවයි, සම්භාවනීය අමුත්තන් පිරිසක් අමතමින් ප්‍රංශ ජනාධිපති…

Read More

ඊශ්‍රායල, ලෙබනන් සටන් විරාම ගිවිසුම දීර්ඝ වෙයි

ලබන මස 02 අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම දීර්ඝ කර තිබෙනවා. ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි පවසා ඇත්තේ, අමෙරිකාව සමග ඇති කර ගත් සම්බන්ධතාවෙන් පසුව, සටන් විරාමය පෙබරවාරි 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි. මීට පෙර ගිවිසුමේ ලෙබනනයට අදාළ කොටස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ලෙබනනයේ ඊශ්‍රායල හමුදාව යොදා තිබූණා. පසුගිය වසරේ නොවැම්බර්…

Read More

“ටික්ටොක්” මිලදී ගන්න එලෝන් මස්ක් ලංසු තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සදහා ටෙස්ලා සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබෙනවා. එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව පසුගිය දා ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට පියවර ගත්ත ද පසුව පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යෙදවුම තවත් දින 75ක් එරට තුල ක්‍රියාත්මක වීමට පසුගියදා ඉඩ සලසා තිබු පසුබිමකයි මෙම ලංසු ඉදිරිපත් කිරීම…

Read More

යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර

ඩ්‍රෝන යානා 121ක් පමණ යොදා ගනිමින් යුක්රේනය රුසියානු තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත්, එය මොස්කව් නගරය ඉලක්ක කර දියත් කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13 ක් ඉලක්ක කර එල්ල කළ මෙම ඩ්‍රෝන යානා වෙඩිතබා බිම හෙලූ බවයි රුසියාව පවසා…

Read More

පිලිපීනය දකුණු චීන මුහුදේ විද්‍යාත්මක සමීක්ෂණයක් අත්හිටුවයි

දකුණු චීන මුහුදේ විද්‍යාත්මක සමීක්ෂණයක් අත්හිටුවීමට පිලිපීනය කටයුතු කර තිබෙනවා. සිය ධිවර යාත්‍රාවලට චීන වෙරළාරක්ෂක බලකායෙන් සහ නාවික හමුදාවෙන් සිදුවන හිරිහැර හේතුවෙන් එම පියවර ගත් බව පිලිපිනය ප්‍රකාශ කළේ. දකුණු චීන මුහුදේ මත භේදාත්මක තත්ත්වයක් ඒ ආසන්න රටවල් අතර පවතින අතර එය මේ වන විට තවදුරටත් වර්ධනය වි ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

Read More

ප්‍රාණ ඇපයේ සිටි සුරූපී ඊශ්‍රායල සෙබළියන් හතරකට අද නිදහස

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද (25) සිදු කිරීමට නියමිතයි. ඒ අනුව නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර තිබෙනවා. කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බවයි වාර්තා…

Read More
Translate »