ට්‍රම්ප්ට අකරතැබ්බයක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊයේ (08) අකරතැබ්බයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු නිව් ජර්සිහී මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටී ඇති බවයි.

