ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇත. අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව තහවුරු කර සිටියේය. “අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මානු ඇතුළු යුරෝපා සංචාරකයෝ අපට ආවා. අද ඒක අඩුවෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජර්මානු සංචාරකයන්…

