හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් මැකෝට ලියුමක්
තම නාමය සහ ජායාරූප අනවසරයෙන් භාවිතා කරමින් කෙරෙන මැතිවරණ ප්‍රචාරණය නවතා දමන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබෙනවා. එම ලිපිය මගින් හිටපු ජනපතිනිය සඳහන් කර ඇත්තේ, අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ‘පුටුව ලකුණින්’ මැතිවරණයට ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණෙහි යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා ඇයගේ ඡායාරූප සහිත…

