මෝදි එනවාට විරෝධය දක්වමින් ඇලවූ පෝස්‍ටර් තොගයක් පොලිස් භාරයට
පිළියන්දල පොලිස් වසමේ පෝස්ටර් අලවමින් සිටි තරුණයින් දෙදෙනෙක් සහ පෝස්‍ටර් කිහිපයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඉන්දීය අගමැතිගේ පැමිණීමට විරෝධය දක්වමින් සහ අත්සන් කරනු ලබන ගිවිසුම්වලට විරෝධය දක්වමින් මෙම පෝස්ටර් අලවා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන නොමැති අතර පෝස්ටර් සියල්ල සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම අලවා තිබූ…

