පුංචි ඡන්ද අපේක්ෂකයාගේ නම කැත කළ බුකී වීඩියෝවට වැඩ වරදී
ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර ඇති බවට එම අපේක්ෂකයා විසින් ඊයේ (24) පොළොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳව සිරිපුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. මේ අතර පක්ෂයක් ප්‍රවර්ධනය වන පරිදි විශාල ප්‍රමාණයේ කටවුට් එකක් ප්‍රදර්ශණය…

