රතු එළියත් දල්වාගෙන ප්‍රයිවට් බස් හිමියෝ පොලිස්පති හමුවට
බස් රථ සඳහා සිදු කරන මෙහෙයුම්වල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ දී වැඩබලන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ වනතුරු පෞද්ගලික බස් හිමියන් ලබන සතියේ සිදු කිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා…

