පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නාදුනන මළසිරුරක්
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තිබී අද (02) උදෑසන නාදුනන මළසිරුරක් හමුවී තිබෙනවා. මෙසේ සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

