සමාජ මාධ්‍ය මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අවුරුදු 22ක තරුණයෙකු අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දිගන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක තරුණයෙක්. මෙම තරුණයා අන්තර් ජාලය ඔස්සේ මුදල් උපයාගත හැකි බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා ලක්ෂ 05 කට අධික මුදලක් ගිණුම් ගත කරවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වංචාවට හසු වූ පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන…

