ගාස්තු සංශෝධන පිළිබද විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු අඩුකිරීමට පසුගිය මස 24 වනදා ඉදිරිපත් වු යෝජනාව විදුලිබල ක්ෂෙත්‍රය නියාමනය කරනු ලබන මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බවයි. 2024 වසරේ අවසන් කාර්තුවේ පුරෝකථනය කළ වියදම්ද, දෙවන හා තුන්වන කාර්තුවල…

