ඊශ්‍රායල – පලස්තීන ගැටුමට වසරයි

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ යුද ගැටුමට අදට වසරක් ගත වෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වෙනිදා එල්ල කළ හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන්  පසු දෙරටේ යුද ගැටුම් ආරම්භ වුණා. එම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 1205 ක්

මේ වන විට යුද්ධයේදී සිවිල් වැසියන් 41,870 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »