NEWS

කිසිදු ශ්‍රී ලාංකිකයෙක්ට හානියක් නෑ – තානාපති කියයි

ඉරානය එල්ල මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ප්‍රහාර එල්ලවීමත් සමඟ වසා දැමුණු ගුවන්තොටුපළවලට නැවත ගුවන් ගමන් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »