පාන් ගෙඩියක මිල රු.10කින් පහළට

තිරිඟු පිටි මිල අඩු කිරීමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කරනවා.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »