NEWS

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි මන්නාරම දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »