024 මහ මැතිවරණයට අදාල නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වෙනවා.
ඒ අනුව අද සිට ලබන 11 වෙනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුකරනු ලබනවා.
තැපැල් ඡන්ද භාර ගැනීමේ කටයුතු ලබන 8 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදුකිරීමට නියමිතයි.