අද (17) දහවල් වන විට සහල් මෙට්‍රික් ටොන් 9500ක් රට තුළට ආනයනය කර තිබෙනවා.
කැකුලු සහල් මෙට්‍රික් ටොන් 3300ක්ද නාඩු සහල් මෙට්‍රික් ටොන් 6200ක් ඒ අතරට අයත් බව සඳහන්.
දෙසැම්බර් 20 දින රාත්‍රී 12.00ට සහල් ආනයනය සඳහා දී ඇති කාල සීමාව අවසන් වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

