NEWS

සියඹලාපිටිය විදුලිබලේ ලොකුපුටුවට

ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ජනන සැලසුම් ඉංජිනේරු මෙන්ම තවත් තනතුරු කිහිපයක සේවය කර ඇති බව සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »