Avishka

මුහුදු යන අයට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට…

Read More

මීගමුවේ සිද්ධියට විපක්ෂය පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කළු පටි පැලඳ පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වෙයි. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය 27 දෙනාගේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට පවසමින් විපක්ෂය මෙලෙස කළු පටි පැලඳා පාවිරෝධතාවයේ නිරතවෙ

Read More

මියගිය බන්ධ නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙන ආවේය.  අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතය. පසුගිය 6 වනදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. ඒ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම්…

Read More

T20 කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ඔස්ට්‍රේලියාවට

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි20 ලෝක ශූරියන් ලෙසින් අභිෂේක ලැබූහ. ඒ අනුව 7වැනි වරටත් වි20 ලෝක කුසලානය දිනූ ඔවුන්, තමන්ට අභියෝග කිරීමට වෙනත් කිසිදු කණ්ඩායමක් නොමැති බව යළත් ලෝකය හමුවේ සනාථ කර සිටියේය. අද අවසන් වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “ඔපෙක් ප්ලස් (OPEC+) සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා වන නිෂ්පාදන ඉලක්ක ඉහළ නැංවීමත් සමඟ මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති බව සඳහන්. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යළිත් සාමාන්‍ය පරිදි තෙල් අපනයනය ආරම්භ වීම…

Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

Read More

හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280ක් පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළඹ දිසා අපරාධ කොට්ඨාසය…

Read More

මීගමුව බන්ධනාගාර ගැටුමින් නිලධාරීන් ඇතුළු 7ක් මරුට – 50කට තුවාල

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. ගැටුමෙන් තුවාල ලැබූ 50ක පමණ පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් බව සඳහන්ය. බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ඇතිවු තත්ත්වය…

Read More

එංගලන්ත කාන්තා පිල ලෝක කුසලාන අවසන් මහා තරගයට

කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින් පරාජය කළ එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාය. ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළේය. නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට් පන්දු 47කින් හතරේ පහර 11ක්…

Read More

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් දින 8කට පසු පුද්ගලයෙකු බේරාගැනේ

වෙනිසියුලාවට ඉකුත් ජුනි 24 බලපෑ දරුණු භූමිකම්පාවෙන් පසු, කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් (08) තිස්සේ සිරවී සිටි පුද්ගලයෙකු පණපිටින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. ටොන් ගණනක් බරැති සුන්බුන් යට මෙම පුද්ගලයා ජීවතුන් අතර සිටින බව සහන කණ්ඩායම් මුලින්ම හඳුනාගෙන ඇති අතර, ඔහුව ආරක්ෂිතව පිටතට ගැනීමට පමණක් පැය 100කට වඩා වැඩි කාලයක් ගතවී ඇත. ගලවාගැනීමේ…

Read More
Translate »