Avishka

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID භාරදෙයි

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාර දී තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය අංශය පවසා සිටියේ, එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවය.‍මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් කැකිරාව ප්‍රදේශයේදී අද (26) අළුයම දී අත්අඩංගුවට ගෙන…

Read More

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

බහරේනයේදී පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල (3rd Asian Youth Games 2025) යටතේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් හිමි වී තිබෙනවා. ඒ අනුව, චතුර දුලංජන විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර, ඔහුගේ දක්ෂතාවය මීටර 62.51ක් ලෙස සටහන් වුණා. එමෙන්ම, ශනුක කොස්තා විසින් පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අවසන් තරගයේදී ලෝකඩ…

Read More

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් අභාවප්‍රාප්ත වෙයි

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ. තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවිය. ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක්…

Read More

රජරට රැජින දුම්රියේ ගින්නක්

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය. අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත්…

Read More

මිනුවන්ගොඩින් ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙක් මාට්ටු

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (24 ) සවස ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. එහිදී ටී – 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන…

Read More

සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන

තමා වෙඩි තබා ඝාතනය කරන බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වෙත ලිඛිත දැනුම්දීමක් ද සිදුකර ඇති බවය. අදාළ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද ජගත් විතාන…

Read More

නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත් වූවාය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම එය වේ. තරගය අවසන් කිරීම සඳහා ඇය මිනිත්තු 4.52.32ක කාලයක් ගත කළාය

Read More

ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට 

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (24) අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙම අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇත. බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස්…

Read More

කොළඹ වරාය ආසන්න මුහුදේ පුද්ගල මළසිරුරක්

කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්නයේ මුහුදේ පුද්ගල මළසිරුරක් ඇති බවට ලද තොරතුරක් මත කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.  මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත. මරණකරු උස, අඩි 05ක් පමණ වන පුද්ගලයෙකි. කොණ්ඩය මදක් වැවී ඇත. මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවද පොලීසිය පවසයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන්…

Read More

ඉෂාරා පැනගිය බෝට්ටුව සහ පැද වූ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ. මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය…

Read More
Translate »