වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක දත්ත ඔස්සේ විමර්ශන
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සීසීටීවී කැමරා පනහක පමණ දර්ශන අධීක්ෂණය කරමින් මේවන විට විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේය. වෙඩික්කරු සහ ඔහු පිටව ගිය යතුරුපැදිය පැදවූ තැනැත්තා අතරමගදී වෙන් වෙන්ව යතුරුපැදි දෙකක ගමන් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර…

