ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය අදයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය මෙවරද පැවැත්වුණා. ශ්‍රී දළදා මාළිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු කොටස දුරුතු පුන් පොහෝ දින ශ්‍රී දළදා සමිඳුන් වෙත පූජා කිරීම සිදුකරනවා. ඒ අනුව අද (13) ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේවාව භාර නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය එක්ව චාරිත්‍රානුකූලවම අලුත් සහල් මංගල්‍යය පවත්වනු…

