2030වන විට වේගයෙන්ම වර්ධනයවන රැකියා පිළිබඳ වාර්තාව එළියට
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ඉදිරිපත්කර තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ 2030 වන විට නව රැකියා මිලියන 170ක් නිර්මාණයවෙන බවයි. එමෙන්ම තවත් රැකියා මිලියන 92ක් අහිමිව යෑමක්ද පෙන්නුම් කළ හැකි බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ. 2030 වන විට වේගයෙන්ම වර්ධනය වන කුසලතා අතරට සංජානන කුසලතා සහ සහයෝගීතාවය වැනි මානව කුසලතා සමඟ…

