NEWS

admin

ප්‍රදේශ කිහිපයකට තද වැසි

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…

Read More

WhatsApp පරිශීලනය කරන අයට විශේෂ දැනුම්දීමක්

WhatsApp යෙදුම තුළ නව යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ලොව පුරා පරිශීලකයින් විසින් දිනකට ආසන්න වශයෙන් WhatsApp හරහා ඇමතුම් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නවා. ඒ අනුවයි මෙම සමාගම විසින් පරිගණක සහ ජංගම දුරකථන හරහා නව ඇමතුම් විශේෂාංග හඳුන්වාදීමට තීරණය කර ඇත්තේ. අදාල කණ්ඩායමක් තුළ තෝරාගත් පිරිසකට පමණක් ඇමතුම් ලබාගත හැකි වීම, වීඩියෝ ඇමතුම්…

Read More

රතු එළියත් දල්වාගෙන ප්‍රයිවට් බස් හිමියෝ පොලිස්පති හමුවට

බස් රථ සඳහා සිදු කරන මෙහෙයුම්වල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ දී වැඩබලන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ වනතුරු පෞද්ගලික බස් හිමියන් ලබන සතියේ සිදු කිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා…

Read More

කඩවත නගරයේ රාත්‍රී සමාජ ශාලාවක් සුරාබදු නිලධාරීන් වටලයි

කඩවත නගරයේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. වැටලීම සිදුකළ අවස්ථාවේදී එහි තිබූ රජයට බදු නොගෙවා ආනයනය කල රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් බෝතල් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබුණා. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුව, ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කෙරුණා. අනතුරුව මෙම රාත්‍රී සමාජ…

Read More

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට යයි

දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සොක් යූල් අත්අඩංගුවට ගැනීම සදහා එරට පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් සහ පොලිසිය අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මොහු ජනාධිපතිවරයා වශයෙන් සිටි සමයේ යුද නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ වරෙන්තුවට අදාලවයි මෙලෙස පොලිසිය අත්අඩංගුවට ගැනීමට නිවසට ගොස් ඇත්තේ.

Read More

මාතර බන්ධනාගාරයේ සිදුවීමෙන් තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට

මාතර බන්ධනාගාරයේ වාට්ටුවක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් රැඳවියෙකු (43) මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට පෙරේදා (01) රාත්‍රියේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබුණා. එම අනතුරෙන් 34 හැවිරිදි එක් රැඳවියෙකු එදිනම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ….

Read More

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

Read More

පැණි බීම වෙනුවට පිරිසිදුකාරක පෙවූ පිටකොටුවේ ආපන ශාලාව

පිටකොටුව, පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. ආපන ශාලාවෙන් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක් අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ. රෝගාතුර වූ තරුණිය ඇගේ මව සමග ඉකුත් 31 වැනිදා අදාළ ආපන ශාලාව වෙත ගොස් තිබෙනවා. එහිදී…

Read More

හිටපු මන්ත්‍රීවරයෙකුගේ කෝටි 03ක වාහන පොලිස් භාරයට

නීතිවිරෝධීව ආනයනය කර, කූට ලේඛන භාවිත කරමින් එකලස් කළ යුද හමුදා රථයකට සමාන ජීප් රථයක් පිංවත්ත, පාසල් මාවතේදී සහ ලෑන්ඩ්රෝවර් ජීප් රථ 2ක් රත්මලාන දුම්රිපොළ ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ සොයා ගනු ලැබුවා. පොලිසිය සදහන් කළේ, රුපියල් කෝටි 7ක් පමණ වටිනා මෙම ජීප් රථ 3, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ධාවනයෙන් ඉවත්…

Read More

අමෙරිකාවේ ට්‍රක් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

නව අවුරුදු උදාව සැමරීමට අමෙරිකාවේ, නිව්ඕර්ලියන්ස් ප්‍රාන්තයේ බර්බන් ප්‍රදේශයට එක් රැස් වූ පිරිසක් අතරට ට්‍රක් රථයක් කඩා වැදී සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ මෙම සිද්ධියෙන් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් රෝහල් 05 ක ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. අධික වේගයෙන්…

Read More
Translate »