අත්‍යාවශ්‍ය භාණ්ඩ 63ක වෙළෙඳ බද්ද තවදුරටත්
සහල්, පරිප්පු, සුදුලූණු, අර්තාපල්, ලොකු ලූණු, පොල්තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ 63 ක් සදහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම පවත්වා ගැනිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මීට පෙර දෙසැම්බර් 31 වැනිදා දක්වා අදාළ බදු ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට අදාළව 2417/20…

