NEWS

admin

ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රයන්ගෙන් සහ ජල ප්‍රවාහයන්ගෙන් පෝෂිත දූපත් රටක් වන බැවින්, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙන්ම නාගරික මගී ප්‍රවාහනය සඳහා ද එකී ජල මූලාශ්‍ර හා ජල ප්‍රවාහ ඵලදායීව යොදා ගැනීමට හැකියාව පවතින බැවින්, මෙරට මුහුදු තීරය මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිතකරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි…

Read More

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්ත මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන තනි නියාමකවරයෙකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටු වීමට යෝජනා වී තිබෙනවා. ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-02-24 දින…

Read More

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අනුමැතිය

විද්‍යුත් මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථ වල) තාර බර ඉහළ යාම සිදුවෙනවා. එම හේතුව මත එකී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචියේදී මතු වන…

Read More

කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත් කිරීමට උත්සහ කිරීමේදී අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම තවත් සැකකරුවෙකු පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම අපරාධය සිදු කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි මොවුන් දෙදෙනා සතු ආයුධය ක්‍රියාත්මක නොවීම නිසා මෙම වෙඩි තැබීම අසාර්ථක වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read More

ඡන්ද කාඩ් අද තැපෑලට; හෙට සිට බෙදීම ඇරඹේ

මැයි මස 6වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීමේ කටයුතු අද (16) සිදු කිරීමට නියමිතයි. ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිත අතර එම කටයුතු ලබන 29වනදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්….

Read More

ඔලිම්පික් ක්‍රිකට් තරග දකුණු කැල්ෆෝනියාවේ දීයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් වෙනුවෙන් අවුරුදු 128කට පසුව ඇතුළත් කර ඇති ක්‍රිකට් තරග දකුණු කැල්ෆෝනියාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා. පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි කාන්තා සහ පිරිමි කණ්ඩායම් හයක් බැගින් එක්වීමට නියමිතයි. 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ජූනි මස 14 සිට 20 දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඔලිම්පික් ක්‍රිකට්…

Read More

බූස්ස හිටපු බන්ධානගාර අධිකාරී ඝාතනයේ සැකකරු අද අධිකරණයට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබුණේ, ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදීයි. ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ…

Read More

ඇෆ්ගනිස්ථානයේ හා පිලිපීනයේ භූකම්පන දෙකක්

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ, රික්ටර් මාපකයේ 6.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා. යුරෝපීය – මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ, මෙය කිලෝමීටර් 121ක් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි. මේ අතර, දකුණු පිලිපීනයේ ද රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයන් සිදුව ඇති බවයි. භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. කෙසේ වෙතත් මෙම භූකම්පන තත්වයන්…

Read More

හික්කඩුවේ දී මුහුදේ ගසාගෙන ගිය විදෙස් යුවලක් බේරා ගනී

හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේ දී දිය වැලකට හසුව මුහුසේ ගසාගෙන ගිය විදෙස් ජාතික යුවලක් බේරාගෙන තිබෙනවා. ඒ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි හික්කඩුව පොලිසියේ, නිලධාරීන් පිරිසක් විසින්. රුසියානු ජාතික අවුරුදු 47 සහ 46 වයසැති අඹු සැමි යුවලක් මෙලෙස බේරාගෙන ඇති බව සඳහන්. මේ අතර ඊයේ පස්වරුවේ පානම – මෝය ආශ්‍රිතව මුහුදු තීරයේ දිය…

Read More

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයෝ පහක් එක්ක ‘අශෙන් පුතා’ මාලදිවයිනේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 124 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344 ක් සමග මාලදිවයින වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටී  “අශේන් පුතා ” ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනා මෙරටට පිටුවහල් කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා. මාලදිවයින් රජය මගින් මෙම සැකකරුවන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට අදහස් නොකරන බවට පවසමින් මෙරටට පිටුවහල්…

Read More
Translate »