පාකිස්ථානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් රටින් පිට කෙරේ
පාකිස්ථානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් ආපසු ඇෆ්ගනිස්තානය වෙත යොමු කිරීමට පාකිස්ථානය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පාකිස්ථානයේ සිටින ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයින් රඳවා තබා ගැනීමේ කාලසීමාව ඉකුත් මාර්තු 31 දිනෙන් අවසන් වූ අතර පාකිස්ථාන රජය දැන් ඔවුන් ආපසු යැවීම ආරම්භ කර තිබෙනවා. පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලාශ්‍රවලට අනුව, ඊද් උල්…

