ටෙස්ලා සයිබර්ට්‍රක් වාහන 46,000ක් ආපසු කැදවයි
ටෙස්ලා සමාගම සිය සයිබර්ට්‍රක් වාහන 46,000කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැදවීමට තීරණය කර තිබෙනවා. මෙය සමාගමට අනන්‍ය වූ විශේෂාංග සහිත සයිබර්ට්‍රක් රථය සඳහා සිදුකළ 8 වැනි ආපසු කැඳවීම වෙනවා. ඒ අනුව, 2023 නොවැම්බර් 13 සිට 2024 පෙබරවාරි 27 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද සියලුම සයිබර්ට්‍රක් වාහන මෙසේ ආපසු කැඳවන බවයි වාර්තා වන්නේ. ඇමෙරිකාවේ ජාතික මාර්ග…

