ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ සහෝදරිය සිය හිටපු පෙම්වතා ඝාතනය කරයි
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පිනියක්වන නාර්ගීස් ෆක්රිගේ (Nargis Fakhri) සහෝදරියවන ආලියා ෆක්රි (Aliya Fakhri) විසින් ඇයගේ හිටපු පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 43 හැවිරිදි වියේ පසුවන ආලියා, 35 හැවිරිදි එඩ්වඩ් ජේකබ්ස් සහ 33 හැවිරිදි ඇනස්ටේෂියා එටියන් යන අයවයි මෙසේ ඝාතනය කර ඇත්තේ. ජේකබ්ස් සහ එටියන් නවාතැන්ගෙන…

