පකිස්ථානයෙන් MPOX ඉහළට
පකිස්ථානයෙන් MPOX තවත් රෝගීන් කිහිපදෙනෙකු හමුවී තිබෙනවා. සවුදි අරාබියේ සිට පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපළ වෙත පැමිණි ඔවුන්, එහිදී පරීක්‍ෂණ මගින් රෝගී ආසාදිතයින් බව තහවුරු කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් රජයේ රෝහල් වෙත යොමු කළ බව සඳහන්.

