කරච්චිය පුපුරයි
පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඊයේ සිදුවූ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. එරට වෙලාවෙන් රාත්‍රී 11.00 ට පමණ මෙම පිපිරවීම සිදුවූ බව පකිස්ථානයේ චීන තානාපති කාර්යාලය පැවසුවා. එමෙන්ම මෙතෙක් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව තවමත් අපැහැදිලි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක් “බාලෝච් ලිබෙරේෂන් ආර්මි” මෑත වසර වලදී ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන ජාතිකයින්ට…

