කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ විසින් ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (02) පෙ.ව. 11.00ට නිකුත් කර ඇති අතර එය හෙට (03) පෙ.ව. 11.00 දක්වා වලංගු වේ. ඒ…

