ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

Read More

හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280ක් පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළඹ දිසා අපරාධ කොට්ඨාසය…

Read More

මීගමුව බන්ධනාගාර ගැටුමින් නිලධාරීන් ඇතුළු 7ක් මරුට – 50කට තුවාල

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. ගැටුමෙන් තුවාල ලැබූ 50ක පමණ පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් බව සඳහන්ය. බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ඇතිවු තත්ත්වය…

Read More

එංගලන්ත කාන්තා පිල ලෝක කුසලාන අවසන් මහා තරගයට

කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින් පරාජය කළ එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාය. ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළේය. නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට් පන්දු 47කින් හතරේ පහර 11ක්…

Read More

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් දින 8කට පසු පුද්ගලයෙකු බේරාගැනේ

වෙනිසියුලාවට ඉකුත් ජුනි 24 බලපෑ දරුණු භූමිකම්පාවෙන් පසු, කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් (08) තිස්සේ සිරවී සිටි පුද්ගලයෙකු පණපිටින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. ටොන් ගණනක් බරැති සුන්බුන් යට මෙම පුද්ගලයා ජීවතුන් අතර සිටින බව සහන කණ්ඩායම් මුලින්ම හඳුනාගෙන ඇති අතර, ඔහුව ආරක්ෂිතව පිටතට ගැනීමට පමණක් පැය 100කට වඩා වැඩි කාලයක් ගතවී ඇත. ගලවාගැනීමේ…

Read More

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (03) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය…

Read More

ගොවි විරෝධයක් හේතුවෙන් A9 මාර්ගය දැමෙයි

ගොවි විරෝධයක් හේතුවෙන් A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මෙම විරෝධය සංවිධානය කර ඇති අතර මේ සඳහා මහ කනදරාව මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන එක්ව තිබේ. වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසත් වී තොග සම්බන්ධව පවතින ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව…

Read More

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම නිවේදනය කළේ, 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ…

Read More

එංගලන්තය අවසන් 16ට එක්වෙයි – කොංගෝවෙන් ප්‍රබල සටනක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයෙන් කොංගෝ ජනරජය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය. ප්‍රේක්ෂකයින් 73,000කට අධික පිරිසකගෙන් පිරී ඉතිරී ගිය අමෙරිකාවේ මර්සිඩීස් බෙන්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේදීම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසුවන කොංගෝ කණ්ඩායමෙන් එංගලන්තයට එල්ල වූයේ බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි.  ඒ අනුව තරගයේ…

Read More

වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි – 50,000ක් තවමත් අතුරුදන්

වෙනිසියුලාවට බලපෑ ඉතා දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අද (02) වන විට හත්වන දිනටත් ක්‍රියාත්මක වන අතර, අතුරුදන් වූවන් සොයාගැනීම සහ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් එර රට නව රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටී. පසුගිය ජූනි 24 වන දින තත්පර 39ක පරතරයක් ඇතිව…

Read More
Translate »